Sunday, May 29, 2016

NEOBUX මඟින් සල්ලි හොයමු..


 

 

 ලංකාවේ ගොඩක් දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමා අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද කියන එක. අද මම අන්තර්ජාලයෙන් මුදල් උපයන සුපිරිම සයිට් එකක් වන NEOBUX මඟින් මුදල් උපයන විදිය කියල දෙන්නම්. මුලින්ම පහළ ලින්ක් එක click කරල සයිට් එකට යන්නකො

 

 






හරි දැන් ඔන්න රෙජිස්ටර් ෆොම් එක හරියට පුරවන්න.

Referrel කියන තැනට මේක දාන්න --- Dhananjaya9496

paypal ගිණුමක් නොමැතිනම් මෙතනින්  ගිහින් එකක් හදා ගන්න. ඒ ගැන අනිත් වැඩි විස්තර අනිත් ලිපියෙන් කියල දෙන්නම්. එතකල් paypal Email කියන තැනට Email එකක් දෙන්න.

Birth Year එකට හරියටම උපන් අවුරුද්ද දෙන්න. පස්සේ පල්ලෙහ තියන කොඩ් එක හරියට ටයිප් කරල ඊට යටින් තියන පොඩි කොටුවට ටික් එක දාලා Continue ක්ලික් කරන්න.

ඔයා හරියටම පුරවල නම් මේ වගේ එයි


දැන් Email එකට ලොග් වෙලා verification code එක කොපි කර ගන්න.



හරි දැන් ඔක මෙතනට දාලා පල්ලෙහ කොඩ් එකත් ටයිප් කරල finish click කරන්න. දැන් ඔයාලගේ Account එකට log වෙන්න.

එහෙනම් දැන් වැඩේ හරි. දැන් View Advertisements යන්න.


ඇඩ් බලන්නෙ මෙහෙමයි.


පළමුව ඇඩ් එක මතත් දෙවනුව රතු ඩොඩ් එක මතත් ක්ලික් කරන්න. දැන් අළුත් ටැබ් එකක් ඔපන් වෙලා මෙ විදියට ඇඩ් එක ලොඩ් වෙන්න දෙන්න.




මේ විදියට දවස ගානේ ඇඩ් බලන්න ඕනේ. මේ සයිට් එකෙන් අනිවා සල්ලි දෙනවා. ගොඩක් විශ්වාසවන්ත එකක්. අපිට මුලින් එතරම් මුදලක් ලැබුනේ නැතත් මුදලක් යෙදවීම මගින් පහසුවෙන් මුදල් ඉපයිය හැක.



හැබැයි කම්මැලියන්ටනම් මේක වැඩක් නෑ. උත්සහවන්ත දියුණු වෙන්න ආස අයට කියාපුම සුපිරි online job එක.

එහෙනම් ජය වේවා.... 


No comments:

Post a Comment