Monday, June 27, 2016

NEOBUX වලට REFERRALS ගමු




Neobux කියන්ෙන් ෙමාකද්ද කියල දැන් ෙගාඩක් ෙදෙනක් දන්නවා. අැඩ් ක්ලික් කර මුදල් උපයන්න තියන ෙහාඳම සයිට් ඒක Neobux. 2008 සිට ෙම් දක්කවා වසර 8 ක් වගකීෙමන් යුතුව ෙහාදම paid to click site ඒක ෙලස ඉන්නවා.

කවුරුත් දන්නවා මුලින් register ෙවලා අැඩ් ක්ලික් කලාට වැඩි ගාණක් හම්බෙවන්ෙන් නෑ කියන්න. ඒත් neobux මඟින් Referrals .ගන්න පුළුවන්. ෙමමගින් ෙමාවුන්ෙගන් ෙකාමිස් මුදලක් අපිට ලැෙබනවා.

තවම Register ෙවලා නැද්ද බැනර් ඒක ක්ලික් කරල Register ෙවනන මුලින්ම.


 හරි කලින් ෙරජිස්ටර් ෙවලා ඉන්න අයත් දැන් ෙලාග් ෙවන්නෙකා්....

මුලින්ම ඔය ඊතෙලන් ෙපන්නල තියන තැන ක්ලික් කරන්න.





දැන් ෙමෙහම ඒනවා



2 click කියල දීල තියන තැනින් සල්ලි තියනවද බලන්න. මුලින්ම Referrals ගන්න නම් ගාණක් දාන්නම ෙවනවා. ඒ්කට add fund ක්ලික් කරල paypal වලින් හරි payaza වලින් හරි සල්ලි අැඩ් කර ගන්නෙකා්. (සල්ලි අැඩ් කල අය නැවත පළමු රුපෙය් පරිදි නැවත පැමිණිය යුතුයි)

දැන් අපි දාපු සල්ලි ගාණට කට්ටියව ගන්න පුළුවන්. ගන්න ගණන මත click කරල yes ෙදන්න.
ඒෙහනම් ඒ්කත් හරි. ෙමාවුන්ෙගන් ලැෙබන ෙකාමිස් මුදල referral සංඛයාව මත ෙවනස් ෙව්.


referrals 100 --- දවස් 30 ට ෙඩාලර් $30 කට අාසන්න ගණනක් ලැෙබනවා. අපිට වියදම් උෙන් ෙඩාලර් 20 ඒතෙකාට ලාභය $10.

referrals 1000 න් $300 ක් ලැෙබනවා
ලාභය 300-200=100 (standard menbership )

USD 1 = 145 LKR
$100 * 145 = 14,500 (monthly cash)

1 year
100*12 =12,000
LKR= 12,000*145
1,740,000.00 (standard menbership )

referrals 2000 k dakwa sankayawa wadi kara gatha haka.
masakata warak referras ekathu kala haka
mehi sadahan mudal standard menbershiphimiyan sadaha pamanak walangu we. golden membership himi aya sadaha meta wada degunayak mudal labe karunakara upgrade click kara wisthara balanna'


හරි ඒෙහනම් මම යනවා ෙමාකක් හරි ප්‍රශ්නයක් නම් comment කරන් යන්න යාළුවෙන්...



Thursday, June 16, 2016

Best PTC site (E-money PTC)

Best PTC Site (E-money PTC)



Top PTC Site                                                       ADS/DAY                                  ONLINE SINCE
  1. Neobux (Click here)                                       50+                                                 04/2008
  2. Clixsense (Click here)                                    40+                                                 02/2007
  3. Grandbux (Click here)                                  40+                                                 03/2014
  4. Trafficmonsoon                                              40+                                                 10/2014
  5. Paidverts                                                         40+                                                 04/2014
  6. Buxvertise                                                       20+                                                 04/2014
  7. Probux                                                             40+                                                 02/2015

About PTC Sites

PTC also stands for Paid to Click. By using PTC Sites You can earn money on the internet without investment. In these pages You can gain income in several ways: Paid to click, Paid to read, PTSU, Offers (Microjobs), Watching videos, Grid, Autosurf, Traffic Exchange, etc.

This work is very easy, it doesn’t demand any qualification. The registration is absolutely free everywhere. For one IP address usally one person is able to register. You have to give variety passwords on each PTC website because of your own safety. During the registration you have to give real data, because with unreal data you will have problems with the payments. To ensure the cashout you need Paypal or Payza accounts. It’s worth to You to work on minimum 15-20 pages, in order to get money faster. If you have little time to work then firstly it worth to you to work on older PTC Sites. If you have more time to work, then besides the older sites you can try also newer PTC Sites. It is important to never use online bots during your work because you may be banned.

On PTC Sites You have the chance to add advertisements. You can promote your links and banners. The advertisement credits are very cheap, for one dollar you can buy more than a thousands of credits. The banner credits are even more cheaper. For one dollar you can buy more than 10 thousand credits.

Usually the older PTC sites are more reliable. This is the most important rule in PTC business. Monthly more than a hundred PTC sites are founded. These pages mostly scams, it means that they don’t pay for work.

Here in the homepage of ptcinfo.net you find the old, trusted ptc sites and also newer pages which have the chance to stay alive. On the above list you can not find those pages, which daily standard incomes are too low. Those pages which are worked on the basis of the “ponzi scheme” should be avoided. All trustful PTC Sites have Forum. In Forums regularly check the Payment Proofs. On the forums of the biggest PTC websites you can find lots of useful posts which are related to PTC work.

The money which you earn monthly from your work , can spread from a few dollars to thousands of dollars. If you want high income than you have to think in the long run, because in the first several months the income is small. To increase your income you have to buy premium packs, rent referrals and collect direct referrals. You can collect direct referrals in the simplest way: you advertise one of your ptc referral links on another PTC Site. The different tasks and offers are brilliant income resources. Many users make their great proportion of online income with the help of these. It is worth to execute these offers on the clixsense and also on the neobux, because they pay the most money for these offers.

Upgrade Commission

 Recently, certain PTC Sites introduced special, new methods. Nowadays, high Upgrade Commission appeared on many PTC Sites. It operates as the next: If your referral upgrade his/her account, then therefrom you will get a bigger commission. It is a good chance to increase your online income. Hopefully, this method will make successfull a lot of PTC Sites in the long run. Usually, if the Membership is higher, then the upgrade commission is bigger. Thus, it is become more attractive to you to upgrade your membership on a lot of PTC Sites. 

PTC Sites and Payment Processors

Usually, PTC users use that payment processor, where the fee is the lowest. Another method is when someone uses only one payment processor and collects all his money on it. If you want to use only one payment processor, then this should be the Payza, because practically you can use it on all the Revenue Sharing and PTC sites.

When the PTC Site doesn’t pay

If a new PTC site doesn’t pay, then nothing can be done, this often occurs. However, if an old, trusted PTC Site doesn’t pay, it has a reason. In such cases, it is worth to write to the support and ask what is the problem. Several old PTC sites pay only in that case, when the user justify that he is a real person and not a bot. In this situation, admins ask for the copy of the ID Card or a payment processor screenshot.

Recommended Links

Revenue Sharing Monitor: Earn more money with Your clicks – Top revenue sharing sites and new programs
Paid to Click Blog: All pages from the latest 12 months + Legit and Elite PTC Sites
Traffic Exchange: Free ad credits, cash bonuses and other benefits


Thank you All Come Agin

Captain America Civil War 2016 Download


Captain America Civil War 2016 Download Here Full Movie


Click Here



Monday, May 30, 2016

Windows 10 & Activate Software




ලොව පෙරලියක් කරපු පරිගණක මෙහෙයුම් පද්ධතියක් තමා Microsoft windows කියන්නේ. අවසන් වරට Microsoft සමාගම විසින් මහජනයාට නිකුත් කළ මෙහෙයුම් පද්ධතිය තමා Windows 10. මෙතෙක් කාලයකට ආපු හොඳම මෙහෙයුම් පද්ධතිය කීවොත් වැරදි නෑ. භාවිතයේ පහසුව මෙන්ම හුරුබුහුටි නිමාව, කාර්යක්ෂමව වැඩ කළ හැකි නවීන පහසුකම් රැසක් හිමිව තියනවා.


ඇක්ටිව් කරගන්න පහල ලින්ක් එකෙන් යන්න



Sunday, May 29, 2016

Facebook එකෙන් සල්ලි හොයමුද...


geld-verdienen-468x60-2

facebook එකේ නිකන් කාලේ නාස්ති කරන වෙලේ අතට ගාණක් හොයාගන්න තියනවා නම් කොහොමද... ඔන්න මම අද ඔයාලට ඒ ගැන කියල දෙන්නයි ආවේ. කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. මේ අය දෙන facebook පේජ් ටිකට ලයික් කරන්න විතරයි තියෙන්නේ. වැඩි අමාරුවක් නෑ ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්.

1--මුලින්ම  facebook log වෙන්න.
2--දැන් මෙතන click කරන්න

make-money-468x60

3--දැන් ඔපන් වෙන සයිට් එකේ Log කියන තැන click කරන්න පස්සේ එතනම create tab එකට මාරු වෙලා ඔයාලගේ විස්තර දෙන්න.
4-- දැන් ඊ මෙල් වෙරිෆයි ලින්ක් එක click කරන්න.

ඔන්න එහෙනම් දැන් වැඩේ හරි

 Log වෙලා EARNCREDITS කියන තැන ක්ලික් කරන්න


(මගේ නම් Fb වලට කනෙක්ට් වෙලා-- 2)

ඔය නො 2 දාලා තියන කැන  Fb කනෙක්ට් වෙන බටන් එකක් තියනවා ඒක ක්ලික් කරන්න එතකොට මේ වගේ එයි. ඒක oky කරන්න...



හරි දැන් නො.2 තියන තැන වගේ ඇඩ් පෙනෙවි. මේ ඇඩ් එක උඩ click කරල  Fb පේජ් එක on වෙනකල් ඉදල ඒකට Like කරන්න. දැන් ආයේ අනිත් ඇඩ් එක උඩ clickකරල Like කරන්න. මේ විදියට සේරම Like කරන්න දවස ගානේ ඇඩ් ඔන තරමක් Like කරන්න. සල්ලි ඔයාගේ වීසා කාඩ් එකට ගන්න පුළුවන්.

facebook විතරක් නෙවෙයි අනිත් ඒවටත් සම්බන්ද වෙලා නිකන් ඉන්න වෙලේ සල්ලි ගත්තහැකි...

මෙකක් හරි ප්‍රශ්නයක් නම් කොමන්ටුවක් දාගෙන යන්න. එහෙනම් ජයවේවා....

රෙජිස්ටර් වෙන්න

make-money-468x60-2

IDM ජිවිත කාලෙටම තියාගමුද....







IDM නැත්නම් internet download manager එක internet පාවිච්චි කරන හැමෝටම නැතුවම බැරි software එකක්. ඒත් අවුලකට තියෙන්නේ මේක දවස් 30 කින් කල් ඉකුත් වෙනඑක. පස්සේ වැඩකරන්නේ නැතිව යනවා. මේක හැමෝටම කරදරයක්. ඔන්න ඒකට මම අද විසදුමක් ගෙනාවා. පොඩි software එකක්. වෛරස් ගාඩ් එක වහල ලින්ක් එකට ගිහින් බාගෙන install කරන්න. මොකක් හරි ප්‍රශ්නයක් කියනවා නම් comment එකක් දාගෙන යන්න









payaza ගිණුමක් හදමු

payza ගිණුමක් හදාගන්න හැටි තමයි කියන්න යන්නේ. ඉස්සරලම  www.payza.com කියන වෙබ් අඩවියට ගිහින් sign up බොත්තම ඔබන්නකෝ. මේ විදියට තමයි ඊළඟ ජනේලය එන්නේ. 

 අපිට ඕනේ වෙන්නේ ලැබෙන මුදල් ගෙන්න ගන්න විතරනේ. එකට ඉතින් personal starter කියන ගිණුම හදා ගත්තම හොඳට ඇති. personal starter බොත්තමත් ඔබල ඇතුලට යන්නකෝ. මේ විදියට තමයි අලුත් ජනේලය විවුර්ත වෙන්නේ. 

 අදාල කරුණු ටික පුරවල next කරන්නකෝ.මෙතැනදී අපි ලබාදෙන e mail ලිපිනය හරහා තමයි සියළුම ගනුදෙනු සිදු කරන්නේ. ඒ නිසා මේ ලිපිනය හොඳට මතක තිය ගන්න ඕනේ. ඒ වගේම අපි මෙතැනදී ලබාදෙන Transaction pin එකත් අනිවාර්යෙන්ම මතක තියෙන්න ඕනේ.සෑම ගනුදෙනුවක් කරද්දීම මේ අංකය ඉතාම වෙදගත් වෙනවා.ඊළඟට අපේ e mail ලිපිනය සත්‍යාපනය කරන්න තියෙන්නේ. මේවා ඉතින් නොදන්නා කෙනෙක් නැනේ. ඔය ටිකත් කරලා ඉවර උනාම අන්තර්ජාල බැංකු ගිණුම හදල ඉවරයි. ඊට පස්සේ තමයි මුදල් හොයන ආයතන වල ලියාපදිංචි වෙන්නෙ. මේ පහලින් දල තියෙන්නේ මගේ payza ගිණුමට ගියාම පෙනෙන විදිය. මම උපයපු මුදල් ලබාගත්තු විසතර ටිකකුත් තියනවා. ශේෂය නම් ටිකක් අඩුයි. මම මුදල් ලබාගත්ත නිසා ලඟදි දවසක. මේකත් බලල පොඩි අදහසක් ගන්නකො. 

  අන්තර්ජාල බැංකු ගිණුම ස්ථිර කිරීම. (verify). payza ගිණුම verify කිරීම ගැන තමයි කියන්න හදන්නේ. verify කිරීම අවශ්‍ය වෙන්නේ payza ගිණුමෙන් neobux වලට සල්ලි දාන්න ගියාම තමයි. නමුත් verify නොකර payza ගිණුමේ තියන සල්ලි ලංකාවට ගෙන්න ගන්න පුළුවන් කියන එකත් දැන ගන්න ඕනේ. මුලින්ම ඔයාලගේ payza ගිණුමේ main menu එකට ගියාම එකේ තියනවා account verification කියල එකක්. ඕකට ගියාම පෙන්නන විදිය තමයි පහල දල තියෙන්නේ.(ඔය තියෙන්නේ මගේ payza ගිනුමනේ. මගේ payza ගිණුම verify කරලා තියන නිසා තමයි ඔය උඩින්ම තියෙන්නේ Congratulations,your payza account has been succefully verifide කියල ) මේකෙදි අපිට බාවිතා කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියනවා. option A ,option B කියල

 Option A (Bank Transfer or Bank Wire (SWIFT) Deposit) කියන එකනම් අපිට කරන්න වෙන්නේ නැ. මොකද ලංකාවේ ඉඳල මේ ක්‍රමයට පිටරටට සල්ලි යන්න දෙන්නේ study (මේක සිංහලෙන් type කරන්න මම දන්නේ නැනේ) කටයුතු වලට විතරයි. නමුත් සමහර බැංකු වලින් නම් යවනවලු.. එත් හොරෙන් තමයි. මොකටද ඉතින් හොර වැඩ කරන්නේ නේද?


Option B තමයි තියෙන්නේ (Credit Card Validation ) මේකෙදි වෙන්නේ අපි අපේ credit card එකේ තොරතුරු ලබා දුන්නහම payza ආයතනයෙන් අපි ලබා දුන්න තොරතුරු නිවැරදිද කියල බලල , අපි ලබා දුන්න card එකෙන් පොඩි ගානක් කපා ගන්නවා. ඊට පස්සේ අපෙන් අහනවා ඒ කපා ගත්තු ගැන කීයක්ද කියල.



Credit card එකක් නම් ඉතින් මාසේ අන්තිමට එන bill එකේ මේ ගැන සඳහන් වෙලා තියනවා.ඒ ගැන නිවැරදිව ලබා දුන්නහම තමයි අපේ payza ගිණුම ස්ථිර කරන්නේ. credit card එකේ අන්තර්ජාල ගෙවීම ක්‍රියාත්මක කරලා තියෙන්නත් ඕනේ.. මේකන් අදාල බැංකුව හරහා කරගන්න පුළුවන්.


මොනවා උනත් ඉතින් මේක බලන 90%ක් දෙනාටම credit card නැනේ, ගන්න හැකියාවකුත් නැ. මොකද credit card එකක් කියන්නේ ණය පතක් නේ. ඉතින් ඔය ණය පත් දෙන්නේ රුපියල් 15000ට වැඩි ස්ථිර පඩියක් තියන අයට විතරයි.
මේකටත් තියනවා ක්‍රමයක් බැරපතක් (Debit card ) ලබාගන්න එක internet ගෙවීම් කරන්න පුළුවන් හොඳම debit card එක දෙන්නේ HNB bank එකෙන් තමයි. මේක ගන්න නම් ඉතින් cccount එකක් තිබුනම ඇති.මේකෙත් internet ගෙවීම් ක්‍රියාත්මක කරන්න කියල Bank එකට කියන්න ඕනේ. ඔය විදියට තමයි payza ගිණුම verify කරන්න වෙන්නේ.. ටිකක් කරදර වැඩක් නේද?

ඊළඟට කියන්න බලාපොරොත්තු වෙනවා වෙරිෆ්ය් කරන තවත් විදියක් ගැන කියන්න. එකට නම් රියදුරු බලපත්ත්‍රයක් තිබුනම හොඳටම ඇති

අන්තර්ජාල බැංකු ගිණුම ස්ථිර කිරීම. (verify) 2 Payza verify සම්බන්දව ලියවුනු කලින් ලිපියේ විදියට verify කර ගන්න බැරි උන අයට තමයි මේ ක්‍රමය... මේක අලුත් ක්‍රමයක්. payza ගිණුම verify කර කන්න බැරුව ඉන්න කාලේ අහම්බෙන් තමයි මේ විදිය හම්බුනේ. මමත් payza ගිණුම verify කලේ මේ ක්‍රමයට තමයි. .


හැබැයි මේ ක්‍රමයට නම් පාස් පොර්ට් එකක් හරි රියදුරු බලපත්තරයක් හරි ඕනේ වෙනවා.. ඊට අමතරව ලිපිනය තහවුරු කර ගන්න මොකක් හරි ලියවිල්ලක් ඕනේ... phone bill ,light bill ,wathura bill වගේ එකක්


මුලින්ම payza ගිණුමට log වෙලා පහලම තියනවා support කියල එකක්., ඔන්න ඕකට යන්න ඕනේ.ඊට ඊට පස්සේ ඔය රුපයේ තියන විදිටයට Send us a support ticket කියන එක තෝරන්න. 

  


ඊට පස්සේ එන ජනේලයෙන් Submit Verification Documents යටතේ තියන Submit Personal Account ID documents කියන එක තොර ගන්න ඕනේ

  ඊට පස්සේ එන්නේ ඔය ඊළඟ රූපේ තියනවා වගේ ජනෙලයක් තමයි. 

 ඔන්න ඔය විස්තර ටික පුරවල යවපුවම.. ඒ විස්තර නිවැරදියි කියල ආයතනය විසින් තීරණය කරනවානම් දවස් දෙක තුනකින් payza account එක verify කරනවා.



පහත කරුණු ගෙන සැලකිලිමත් උනොත් අනිවාර්යෙන්ම payza account එක verify කර ගන්න පුළුවන් ඔයාලට


1 Full name විදියට ඔයාල මේ සඳහා බාවිතා කරන බලපත්ත්රයේ තියන නම.

2 payza ගිණුම සැදීමට බාවිතා කරපු e -mail ලිපිනය.

3 Account වර්ගය (payza ගිණුමට ඇතුල් උනාම දකුණු පැත්තේ ඉහල කෙලවරේ ඇත)
4 ජිවත් වෙන රට
5 රියදුරු බලපත්ත්‍රයේ හෝ ගමන් බලපත්ත්‍රයේ පැහැදිලි scan කරපු copy එකක් ( රියදුරු බලපත්ත්‍රයේ නම් දෙපැත්තම scan කරලා එක image එකක් විදියට හදල upload කරන්න. අනිත් එකෙත් එහෙමම තමයි. )
6 ලිපිනය තහවුරු කරන ලියවිල්ලක් scan කරලා upload කරන්න.(වතුර, විදුලි, දුරකථන හෝ එවැන්නක බිල්පතක්.බැංකු pass book එකක මුල් පිටුව වගේ එකක් )
7 subject එකට දාන්න account verification
8 massage එක ඉතින් සුද්දට දුක හිතෙන්න කියන්න මට account එක verify කරන්න වෙන විදියක් නැ. ඒ නිසා මේ document බලල verify කරලා දෙන්න කියල ලියන්න. තව ඉතින් දුක හිතෙන මොනවා හරි ලියන්න.

_________________
"කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි"/ owner