Monday, May 30, 2016

Windows 10 & Activate Software




ලොව පෙරලියක් කරපු පරිගණක මෙහෙයුම් පද්ධතියක් තමා Microsoft windows කියන්නේ. අවසන් වරට Microsoft සමාගම විසින් මහජනයාට නිකුත් කළ මෙහෙයුම් පද්ධතිය තමා Windows 10. මෙතෙක් කාලයකට ආපු හොඳම මෙහෙයුම් පද්ධතිය කීවොත් වැරදි නෑ. භාවිතයේ පහසුව මෙන්ම හුරුබුහුටි නිමාව, කාර්යක්ෂමව වැඩ කළ හැකි නවීන පහසුකම් රැසක් හිමිව තියනවා.


ඇක්ටිව් කරගන්න පහල ලින්ක් එකෙන් යන්න



No comments:

Post a Comment