Sunday, May 29, 2016

Facebook එකෙන් සල්ලි හොයමුද...


geld-verdienen-468x60-2

facebook එකේ නිකන් කාලේ නාස්ති කරන වෙලේ අතට ගාණක් හොයාගන්න තියනවා නම් කොහොමද... ඔන්න මම අද ඔයාලට ඒ ගැන කියල දෙන්නයි ආවේ. කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. මේ අය දෙන facebook පේජ් ටිකට ලයික් කරන්න විතරයි තියෙන්නේ. වැඩි අමාරුවක් නෑ ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්.

1--මුලින්ම  facebook log වෙන්න.
2--දැන් මෙතන click කරන්න

make-money-468x60

3--දැන් ඔපන් වෙන සයිට් එකේ Log කියන තැන click කරන්න පස්සේ එතනම create tab එකට මාරු වෙලා ඔයාලගේ විස්තර දෙන්න.
4-- දැන් ඊ මෙල් වෙරිෆයි ලින්ක් එක click කරන්න.

ඔන්න එහෙනම් දැන් වැඩේ හරි

 Log වෙලා EARNCREDITS කියන තැන ක්ලික් කරන්න


(මගේ නම් Fb වලට කනෙක්ට් වෙලා-- 2)

ඔය නො 2 දාලා තියන කැන  Fb කනෙක්ට් වෙන බටන් එකක් තියනවා ඒක ක්ලික් කරන්න එතකොට මේ වගේ එයි. ඒක oky කරන්න...



හරි දැන් නො.2 තියන තැන වගේ ඇඩ් පෙනෙවි. මේ ඇඩ් එක උඩ click කරල  Fb පේජ් එක on වෙනකල් ඉදල ඒකට Like කරන්න. දැන් ආයේ අනිත් ඇඩ් එක උඩ clickකරල Like කරන්න. මේ විදියට සේරම Like කරන්න දවස ගානේ ඇඩ් ඔන තරමක් Like කරන්න. සල්ලි ඔයාගේ වීසා කාඩ් එකට ගන්න පුළුවන්.

facebook විතරක් නෙවෙයි අනිත් ඒවටත් සම්බන්ද වෙලා නිකන් ඉන්න වෙලේ සල්ලි ගත්තහැකි...

මෙකක් හරි ප්‍රශ්නයක් නම් කොමන්ටුවක් දාගෙන යන්න. එහෙනම් ජයවේවා....

රෙජිස්ටර් වෙන්න

make-money-468x60-2

1 comment:

  1. ඇත්තටම ඔබන් මුදල් අරන් තිනවද

    ReplyDelete